tag:blogger.com,1999:blog-1940084673303149934.post5131631378081409311..comments2023-11-02T18:26:09.732+05:30Comments on මගේ කොළම: සංචාරය දෙවන කොටසසොඳුරු ආගන්තුකයාhttp://www.blogger.com/profile/05649021819899871300noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-1940084673303149934.post-69871861807592303542011-07-26T21:44:05.496+05:302011-07-26T21:44:05.496+05:30ඇත්තටම මමත් ගියා වගේ දැන්නම් ඔය ගමන.. කියවන්න කියව...ඇත්තටම මමත් ගියා වගේ දැන්නම් ඔය ගමන.. කියවන්න කියවන්න ආස හිතෙනවා...amandanoreply@blogger.comtag:blogger.com,1999:blog-1940084673303149934.post-503675082696582832011-07-26T12:05:38.137+05:302011-07-26T12:05:38.137+05:30@මකුළු පැංචි ආ සෑහෙන දවසකින් පස්සේ ආපහු මකුළු පැංච...@මකුළු පැංචි ආ සෑහෙන දවසකින් පස්සේ ආපහු මකුළු පැංචිත් දැලට ඇවිත් තියෙන්නෙ. නගින එක හිතපු තරම් අමාරු උනේ නෑ අරයගෙ කූඩලු සෙල්ලම් වලට හිනාවෙලාම මහන්සියත් ගියානෙ....සොඳුරු ආගන්තුකයාhttps://www.blogger.com/profile/05649021819899871300noreply@blogger.comtag:blogger.com,1999:blog-1940084673303149934.post-77817487110078260212011-07-26T12:02:09.297+05:302011-07-26T12:02:09.297+05:30@මධුරංග මගේ කොළමට ඔබතුමාවත් සාදරයෙන් පිළිගන්නවා සහ...@මධුරංග මගේ කොළමට ඔබතුමාවත් සාදරයෙන් පිළිගන්නවා සහෝ... සිතක සංකල්පනා නම් මම කලිං ඉදන් කියවපු බ්ලොග් එකක්. බ්ලොග්කරනයට පිවිසෙන්න කලිං ගොඩක් දේවල් ඉගෙන ගනිපු තැනක්. ඔබතුමා පේරදෙණිය විස්ස විද්දාලෙ වෙන්ටැ ?
කිව්වත් වගේ ඔහේ කූඩැල්ලො නම් පුදුම වදයක් තමා.කූඩැල්ලෙක් කෑවම ඌව කඩන්න ගියොත් තමා ඔය කේස් එක. ලුණු හරි මොනවාහරි දාලා ගැලවෙන්න අරින්න එතකොට හරි....සොඳුරු ආගන්තුකයාhttps://www.blogger.com/profile/05649021819899871300noreply@blogger.comtag:blogger.com,1999:blog-1940084673303149934.post-72511987379964641882011-07-26T12:01:23.952+05:302011-07-26T12:01:23.952+05:30@ ChammA අනිවාර්යෙන්ම ආරක්ෂාව ගැන නම් හිතන්නම ඕනෙ ...@ ChammA අනිවාර්යෙන්ම ආරක්ෂාව ගැන නම් හිතන්නම ඕනෙ තමා.. අපේ එකෙක් බෙල්ල කඩා ගන්නැතුව එකපාරක් යන්තම් බේරුනේ... අමාරුවෙන් උනත් ගියාම නම් හොඳයි....

@ Ruka බොහොම ස්තූතියි මචං මේ පැත්තෙ ආවට. අකුරු ලොකු උනොත් කතාව ගොඩක් දිගට වගේ පෙනෙයි කියලයි පොඩියට දැම්මෙ. එතකොට කියවන්නත් කම්මැලි වගේනේ..

@අසනි ඇත්තෙන්ම සුන්දර චාරිකාවක්..!! ඉක්මනටම දාන්නම්කෝ....සොඳුරු ආගන්තුකයාhttps://www.blogger.com/profile/05649021819899871300noreply@blogger.comtag:blogger.com,1999:blog-1940084673303149934.post-63928239171334785972011-07-26T11:52:13.139+05:302011-07-26T11:52:13.139+05:30නියමයි... ආපහු උඩට නැග්ග හැටිත් කිව්වවං තමා මරු......නියමයි... ආපහු උඩට නැග්ග හැටිත් කිව්වවං තමා මරු... :Dමකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-1940084673303149934.post-56331797844804216502011-07-26T09:32:54.832+05:302011-07-26T09:32:54.832+05:30අම්මෝ මෙහෙත් තියෙන්නේ ඔය කරදරේමයි. කූඩැල්ලො !!!!
...අම්මෝ මෙහෙත් තියෙන්නේ ඔය කරදරේමයි. කූඩැල්ලො !!!!
එපා වෙනවා. කූඩැල්ලෙක් එල්ලුනාට පස්සේ මට නම් කලුපාට පැල්ලමක් වගේ වගේ එනවා.

මොනා උනත් නියම චාරිකාව !!!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-1940084673303149934.post-16110326185032408942011-07-25T14:35:53.399+05:302011-07-25T14:35:53.399+05:30සුන්දර චාරිකාවක නිමාවක්.. ඉක්මනට තව ලිපියක් දාන්න....සුන්දර චාරිකාවක නිමාවක්.. ඉක්මනට තව ලිපියක් දාන්න..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1940084673303149934.post-75789546440077947212011-07-25T01:25:59.764+05:302011-07-25T01:25:59.764+05:30මචො...කතාව හොදට ලියල තියනව.ඔන්න මාත් බලන්න එනව..ඒත...මචො...කතාව හොදට ලියල තියනව.ඔන්න මාත් බලන්න එනව..ඒත් අකුරු ටිකක් පොඩි වැඩියි වගේ.අනේ මන්දා මට වයස හින්දද කියලත් හිතුනා.ටිකක් ලොකු අකුරු දැම්මොත්......??Rukahttp://athugalaruka.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-1940084673303149934.post-3258150514314460622011-07-24T21:00:33.059+05:302011-07-24T21:00:33.059+05:30මේ කොල්ලෝ දිය ඇල්ලේ ලස්සන බලන්න පහලට ගියා වගේ නෙවෙ...මේ කොල්ලෝ දිය ඇල්ලේ ලස්සන බලන්න පහලට ගියා වගේ නෙවෙයි..ආරක්ෂාව ගැනත් හිතන්න ඕන...හැබැයි ඉතින් නියම ඇන්ගල් ටිකක් හොයාගන්න පුළුවන් පින්තුර ගන්න නම්..
හැමෝම කරන විදියට වඩා වෙනස් විදියට දෙයක් කරාම කොහොමත් ඒක මතකයේ හිටිනවා..සිරිපාදේ උනත් අවාරේ යන්නේ එකනේ..Anonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.com